සිංහල font දෙවැනි කොටස

ඊයේ මන් ගෙනාවේ සම්සුන්ග් 4න් එකට සිංහල සහ english ෆොන්ට් එක මාරු කරන එකනි
අද බලමු ඒ සිංහල ෆොන්ට් එක (bug fix එක) එහෙම්මම අපිට ඕනි english ෆොන්ට් වෙනස් කරගන්න විදිහ ඒ වගේම china 4න් ඇතුළු ගොඩක් 4න් වලට මේක දාගන්න පුළුවන් ඒ නිසා වෙනසකටත් එක්කම බලන්නකෝ
මෙන්න preview එකක්


මුලින්ම මේ සම්සුන්ග්සිංහල ෆොන්ට් එක බාගන්න

දැන් අපේ china 4න් තියන අය නම් ifont app එක බාගෙන එකෙන් දාගන්න තමා තියෙන්නේ
මේ විදිහට
1 app එක බාගන්න

2 දැන් එක open කරන්න

3 මේ විදිහට කරන්න

4 මේ විදිහට කරන්න තමන් බාගත්ත එකට යන්න ගිහින් එක open කරන්න හොදේ


දැන් බලමු සම්සුන්ග් අය කොහොමද වැඩේ කරගන්නේ කියලා

1 රූට් explorer එක දාගන්න ඕනි ඉස්සෙල්ලා (blackmart එකෙන් ගන්න හොදේ)

2 දැන් ඔය app එක open කරලා යන්න device > system > font කියන folder එකට


3 දැන් එක mount r/w කරන්න

4 දැන් එකේ පහල ඇති samsung sinhala කියල ෆොන්ට් file එක අන්න එක delete කරන්න

5 දැන් කරන්න ඕනි මන් දීපු එක ඕකට paste කරන එක ඊට පස්සේ restart කරලා බලන්න

6 දැන් අපිට කැමති english ෆොන්ට් මාරු කරන්න අව්ලක් වෙන්නේ නෑ



ප. ලි අනේ මේක දැන් 20 පාරක් වගේ කළා වැඩේ හරිත් ගියා කැමති අය විතරක් කලාට කමක් නෑ

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. එල මචන් huawei වලටත් මේක හරියනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මචං check කරේ නෑ අවදානමක් ගන්න කැමති නම් දාල බලන්න චයිනා 4න් 3කත දැම්ම අව්ලක් උනේ නෑ

      Delete
  2. awlak unoth y220 sfot danne kohomada

    ReplyDelete
Post a Comment
Previous Post Next Post