ios ROM එකක් දාමුද Samsung Galaxy Y GT-S5360 එකට?? සහ තවත් rom Y එකට දාගන්න විදිහ විස්තරත්මකව






මේ පොස්ට් එක ios එකට පිස්සු හැදිලා ඉන්න සහ Y එකට අලුත් පෙනුමක් දෙන්න කැමති අයට
කොහොමද දාන්නේ කියල පහතින් තියනවා...


ඉස්සෙල්ලම https://docs.google.com/file/d/0B7kNfakHeI4qMXpRU1Y4UnNzTTQ/edit?pli=1
මේ rom එක බාගන්නකො

ඊටපස්සේ 4න් එක charge එකට ගහල ඉන්න 50%ක් වත් වෙනකල්

charge උනාම අර බාගත්ත file එක 4න් එකට copy කරලා 4න් එක off කරන්න,

ආ දැන් Volume Up + Home + Power Buttons ඔබාගෙන ඉන්න cwm එකට යන්න...

ඊටපස්සේ Wipe data/Factory reset කරන්න දැන් තියන rom එක..මොකද නැත්තම් පස්සේ අලුත් rom එක ගහල boot එකේදී stuck වෙයි,

එක කරගත්තට පස්සේ “Install ZIP from sdcard” ගිහිල්ල ඔය අර copy කරගත්ත zip file එක select කරගන්න,
ඊටපස්සේ ඉතින් install වෙයි,

ඊටපස්සේ ඉතින් “reboot system now” දෙන්න, හදිස්සියේ වත් ගොඩාක් වෙලා ගියොත් boot වෙන්න අයෙත් wipe cache දෙන්න...

හැබැයි මචන්ලා සුටි අව්ලක් තියනවා දන්නවනේ apple ඒවා bluetooth support කරන්නේ apple ඒවාට විටරයි කියල ඕකෙත් එහෙම සීන් එකක් තියනව.එක නිසා ඒ ගැනත් ටිකක් හිතන්න,දානවනම් දාන්න හොදේ

Note:-We are not responsible for any loss of your phone! If your phone is bricked.... කරන දෙයක් පරිස්සමින් හොදේ... ජය වේවා.... ඔක්කොටම කලින් backup එකක් අරන් ඉන්න හොදේ එක ඇගට නෙමේ 4න් එකට හොදයි :)


ආ මේ ඔය ගත්ත විදිහටම 4න් එක තියාගෙන හිටපු කස්ටියට ඔය කියපු විදිහට cwm එකට ගිහින් කරගන්න බැරි වෙයි ඉතින් එහෙම උනොත් මේ file එක බාගන්න... http://d-h.st/DYX

ඊටපස්සේ

Odin Program එක දාගන්න Download here 

 ඊටපස්සේ
Odin3 v3.07.exe එක run කරන්න
 ඊටපස්සේ 4න් එක off කරලා
“Volume down + Home Button + Power key”  එක ඔබගෙනම ඉන්න එතකොටම usb cable එකත් connect කරන්න
download mode එකට යන්න,

එකට ගියාට පස්සේ

machine එකේ odin එකේ පෙන්නයි
ID එක,තව added! කියලත් දdisplay වෙයි.
ඊටපස්සේ odin එකේ pda කියන ටැබ් එක click කරලා   Precy cm7.2 kernel.tar file එක select කරන්න,
(ඔය කිව්වේ කලින් බාගන්න කියපු file එක)
ආ දැන් start button එක click කරන්න ආ මේ ඉවසන්න හොදේ නැත්තම් 4න් එක ඉවරයි කියල හිතාගන්න,
එක කොළ පාට වෙලා pass කියල වැටෙයි එතකල් ඉන්න,
ඊටපස්සේ reboot වෙයි 4න් එක

ඊටපස්සේ මුලින් කිව්වා වගේ 4න් එකට rom එක දාගන්න


apple වලට කැමති නැති අයට අර විදිහටම apple file වෙනුවට මේ පහල තියන rom දාගන්නත් පුලුවන්,

මේ තියෙන්නෙත් Y එකට ආපු පට්ට rom එකක්....
http://d-h.st/RoQ

මේකත් බාගෙන අර කලින් කියපු විදිහටම අර apple file වෙනුවට මේක sd card එකේ folder එකකට copy කරලා අර කලින් කියපු විදිහටම කරන්න,

මෙය XDA එකෙන් ගත්තේ හොදේ මොන උනත් එයාලට ස්තුතයි....

මේ තියෙන්නේ youtube එකෙන් backup එකක් ගන්න විදිහ Y එකේ








එතකොට මේ තියෙන්නේ cwm දාගන්න විදිහ



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post