ඔයාගේ android 4න් එක backup කරගන්න ලේසිම ක්‍රම 2ක්.... How To Backup Your Phone

අපි මුලින්ම බලමු Titanium Backup වලින් backup එකක් ගන්න විදිහ....

එකට මේ app එක http://www54.zippyshare.com/v/39033331/file.html මේ ලින්ක් එකෙන් බාගන්න.
   
මේක කරන්න 4න් එක රූට් කරලා තියන්න ඕනි තව busybox දාල තියන්නත් ඕනි...
මේ තියෙන්නේ install කරන විදිහ

4න් එක රූට් කරන්න
Vroot
 busybox දාගන්න මේ ලින්ක් එකට යන්න   Busy Box Pro

ඊටපස්සේ 4න් එකට apk එක copy කරලා install කරගන්න...

ඊටපස්සේ Titanium Backup ඔපෙන් කරගන්න
ඊටපස්සේ Backup/Restore tab එක click කරන්න
Menu (the button), Batch එක click කරන්න
 “Backup all user apps” එක click කරන්න
දැන් ඉතින් ඉන්න එක ඉවර වෙනකල්....

රෙස්ටෝර් කරන්න “Restore all missing apps + system data” එක click කරන්න
මේක ඕනි 4න් එක කෙල උනොත් විතරයි...

දෙවෙනි ක්‍රමය.....

මන් හිතන්නේ මේක තමා සාර්ථක ක්‍රමය.
Step 1: ඉස්සෙලාම recovery mod එකට යන්න ඕනි 4න් එක ඕන වෙනකොටම. (මෙහෙම යන්න තියන ක්‍රමය එක 4න් වලට වෙනස් වෙන්න පුලුවන් එත් පොදු ක්‍රමය Volume Up+Down +  Home/Power)

Step 2:  CWM Recovery මෙනු එකේ “Backup” කියන එක select කරන්න,(ගොඩක් වෙලාවට ඒ මෙනු එක උඩට පහලට යන්න volume up හා volume down වලිනුත් select කරන්න power button එකෙන්).





Step 3: ඊළගට තමන් කැමැති නමක් දෙන්න backup name එකට, ඊටපස්සේ “OK” කරන්න...
විනාඩි 10ක් 15ක් විතර යයි වැඩේට...
Step 4:ඔන්න එහෙනම් වැඩේ ගොඩ. .
ගොඩක් වෙලාවට මේ location එකේ තමා අපි හදපු backup file එක තියෙන්නේ,කොහොමත් නම දාපු නිසා හොයාගන්න බැරිවෙන්නේ නෑ...:
/sdcard/clockworkmod/backup


හරි හදිස්සියේ වත් කෙල උනාම රෙස්ටෝර් කරගන්න රෙස්ටෝරේ ගියා... අපි හදපු file එක select කළා හරිනේ....

මේ තියෙන්නේ youtube එකෙන් ගත්ත video එකක්..



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post